?| දුක සතුට මැදින් ගලා යන ජිවිත ගොන්නක |?
ජිවිතය රෝසමල් යහනාවක් නොවන වග පසක් කරදුන් සමාජයක |
පතිනියක් වි කුලගෙට ආ ප්‍රේමණිය හිමිකාරියක්
සහෝදර බැම්මක දිග පලල මනිනා ජිවිතයක්|
මා පියන් ගේ සෙනෙහස මහමෙරක් වු දිනයක්
කුසල අකුසල කර්ම බලවත් වු කාලයක් |
අදුරෙන් අලෝකය හොයන මිනිසුන්
ප්‍රේමණිය හදවත් කදුලින් තෙත් වු යාමයක් |
ධනයද බලයට යටවු ලෝකයක්
අදුර තුල අලෝකයක් |
මිත්‍රත්වය බදු සෙනෙහසක්
යන මග මලින් සරසා |
කදුලකින් මතක ගිල්වු
සැමරුම් කියා නික්මෙන්නට |
ප්‍රේමයෙහි සුන්දර බව කියාදුන් ප්‍රේමණිය හදවතක් -
---
නවකතාව - කෝටිපති ව්‍යාපාරිකයා
කතෘ - නිමේෂා හේවා