Product Code: EPA187
ව්‍යාපාරයක ආර්ථිකමය ස්වරූපයක් ගන්නා ගණුදෙනු හා සිඩ්න් වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම හා අර්ථකථනය කිරීම ගිණුම්කරණය වේ. අ.පො.ස උ/පෙළ ට පිවිසෙන දූ දරු දැරියන්ට සමාගම් ගිණුම්කරණය පිළිබඳව පැහැදිලි කිරීම මෙම කෘතියෙහි අරමුණ වේ. කෘතහස්ත ආචාර්යවරයෙකු හා විභාග උපකාරක ග්රන්ථ රචනයෙහි ප්‍රවීනයෙකු වන ඩී. එච්. ඉලේපෙරුම මහතාගේ මෙම කෘතිය විභාගපේක්ෂක සිසු දරුවන්ට හස්තසාර ග්රන්ථයක් වන බව ප්‍රකාශ කළ හැකිය. ගිණුම්කරණ විෂයයට අදාල ප්‍රායෝගික බව මෙන්ම බසෙහි නිරාකුල බවත් තුලින් එම තත්වය උදාකර ගැනීමට ලේඛකයා සමත්ව තිබේ. ගුරු අග්‍රයෙන් ලබාගත් දැණුම වඩාත් දියුණු තියුණු කර ගැනීමට මෙම කෘතිය ශිෂ්‍යයන්ට මහගු මඟ පෙන්වීමක් වනු ඇත.