Paradise of Books

used
USED

Ganakadhikaranaya Wiwida Ginum - 1

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Pradeep Neel Weerasingha
  • Language :   Sinhala
  • Publisher :   S. Godage and Brothers
  • ISBN :   955-20-3274-1

Rs.200.00
-200%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

අධ්‍යාපනික වටිනාකමක් ඇති ලිපි ලේඛන හා පොත් පත් ස්වභාෂාවෙන් පළවීමෙහි හිඟයක් පවතින මෙවන් අවධියක එම ක්ෂෙත්‍රයේ නියලී සිටින අයකු වශයෙන් තමන්ට කල හැකි උපරිම සේවය දැයේ දරුවනට තිළිණ කර දීමට ගන්නා ලද මෙම උත්සාහය ඉතා ප්‍රසංශනීයය. අ.පො.ස. (උ.පෙළ.) විභාගයේ විෂය නිර්දේශය හා විශේෂයෙන් කාර්මික විද්‍යාලවල, උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන වල හා වෙනත් වෘත්තීය ගණකාධිකරණ ආයතන වලින් පවත්වනු ලබන පාඨමාලා හා විභාග සඳහාද, උපාධි පාඨමාලා සඳහා ද, අදාල වන ලෙස තෝරා ගත් මාතෘකා කිහිපයක් ඉතා සරල බසින් එහෙත් න්‍යායාත්මක කරුණු තරමක් ගැඹුරින් නිදසුන් සහිතව විස්තර කිරීමටද, එමෙන්ම අභ්‍යාස විසදීමට දෙන ලද පැවරුම් වලින්ද, මෙම ග්‍රන්ථය සමන්විත වන අතර ගණකාධිකරණය විෂයයක් ලෙස හැදෑරීමට අදහස් කරන ආධුනිකයින්ට විභාග සඳහා පෙනී සිටීමට අපේක්‍ෂා කරන සියලුම සිසුන්ටද තම විෂය දැනුම වැඩි දියුණු කර ගැනීමටද මෙම ග්‍රන්ථය වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත


There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet