Paradise of Books

new
NEW

Alewikaranaya saha Alewi Kalamanakaranaya

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   K.A.S.P Kaluarachchi
  • Language :   Sinhala
  • Publisher :   S. Godage and Brothers
  • ISBN :   955-20-9538-7

Rs.450.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

අලෙවිකරුවන් නොමැති නම් අපගේ අවශ්‍යතා සහ වුවමනාවන් සපුරා ගත හැකි නොවේ. අපගේ ජිවිත සුඛෝපභෝගී කරගත හැකි නොවේ. නිර්මාණශීලී පුද්ගලයන් අතර අද අලෙවිකරුවන් ප්‍රමුඛයන් වේ. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ වුවමනාවන් සමහර අවස්ථාවන්වල දී නිර්මාණය කොට ඒවා තෘප්තිමත් කිරීමට අලෙවිකරුවන් පෙන්වනු ලබන හැකියාව තුළින් මෙය අපට මනාව පැහැදිලි වේ. කළමනාකරුවන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සහ අධ්‍යයන ක්ෂේත්‍රයෙහි නිරත වූවන් අතර අද අලෙවිකරණ විෂය ක්ෂේත්‍රය දිනෙන් දිනම ජනප්‍රිය වෙමින් පවතී. විශ්ව විද්‍යාල, පාසැල්, වෘත්තීය අධ්‍යාපනික ආයතන විසින් ද අදාළ පාඨමාලා වලට අලෙවිකරණය සහ අලෙවි කළමනාකරණය ඇතුළත් කිරීමට ඉහළ උනන්දුවක් දක්වන බැව් පෙනේ. මේ නිසා මූලික කොටස් 4 ක් ඔස්සේ ප්‍රධාන මාතෘකාවන් 14 ක් ආවරණය කරමින් මෙම ග්‍රන්ථය සංවිධානය කිරීමට උත්සාහ ගත්තෙමි. විශේෂයෙන්ම සිංහල මාධ්‍යයෙන් මෙම විෂය හදාරනු ලබන සියළුම අයට මෙම ග්‍රන්ථය මඟින් න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමක් විෂය සම්බන්ධයෙන් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet