Paradise of Books

new
NEW

A/L Arthika Widyawa - Wasthawika Prashnoththara Sangrahaya - II Kotasa

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Gamini Peduruarachchi
  • Language :   Sinhala
  • Publisher :   S. Godage and Brothers
  • ISBN :   955-20-8279-X

Rs.150.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

උසස් පෙළ විභාගයේ දී ආර්ථික විද්‍යාව විෂය සඳහා ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයක් මෙන්ම වාස්තවික ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් වේ. මෙම කෙටි ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් ලියැවී ඇති පොතපත සීමිත තත්ත්වයක් තුළ මෙවැනි කෘතියක් එළිදැක්වීම ඉතා වැදගත් කටයුත්තකි. ඒ ඒ මාතෘකාවන් වෙන් වෙන් වශයෙන් ආවරණය වන පරිදි වාස්තවික ගැටළු හා ඒවාට පිළිතුරු මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. අපගේ ශිෂ්‍යයකු වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධිය හැදෑරූ ගාමිණී පේදුරු ආරච්චි විසින් උසස් පෙළ සිසු දරු දැරියන් වෙනුවෙන් මේ සිදුකළ කාර්යය මම අගය කරමි. උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසු සිසුවියන් සඳහා කෙටි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම වෙනුවෙන් මෙම කෘතිය ප්‍රයෝජනවත් වේ යැයි මම සිතමි. වසර ගණනාවක් ආර්ථීක විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය විෂයයන් ඉගැන්වීම තුළින් ලද අත්දැකීම් පදනම් කරගෙන එළි දැක්වෙන වැදගත් කෘතියක් ලෙස මෙය දැකිය හැකිය

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet