Paradise of Books

used
USED

Nyayathmaka Kalamanakaranaya

0 Ratings
Estimate Shipping Time: 5 Days
  • Language :   Sinhala
  • Publisher :   Godage Publishers
  • ISBN :   978-955-30-2591-3

Rs.427.50
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details
න්‍යායාත්මක කළමනාකරණය', කළමනාකරණ විෂය ක්‍ෂේත්‍රයට එක් වූ විශිෂ්ට කෘතියකි. විෂය විභාගවලට සූදානම් වන්නන් සඳහා වූ කෙටි සටහනක් ද මෙහි ඇතුළත් වේ. එසේ ම කළමනාකරණයේ නිරතවන්නකුට අවශ්‍ය සියලු ම න්‍යායාත්මක කරුණු එක්තැන් කළ විෂය කරුණුවලින් සපිරි ග්‍රන්ථයකි. ව්‍යාපාර කළමනාකරණයේ යෙදෙන, පහළ මට්ටමේ කළමනාකරණයේ සිට සාමාන්‍යාධිකාරි, සභාපති ඇතුළු සියලු කළමනාකරණ ක්‍ෂේත්‍රයන්හි නිරත සැමට මේ ග්‍රන්ථය විෂය මූලික තොරතුරු ලබා දෙන්නා වූ තෝතැන්නකි. දැනට ජයසේකර කළමනාකරණ මධ්‍යස්ථානයේ (JMC) කථිකාචාර්යවරයකු වන ප්‍රෙඩී මානවඩු මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණය, AAT, බාහිර උපාධි, බැංකු විභාග, ඩිප්ලෝමා ආදි ක්‍ෂේත්‍ර ගණනාවක තම දැනුම නොමසුරුව බෙදාහරින දක්ෂයෙකි. මේ කෘතිය ව්‍යාපාර ක්‍ෂේත්‍රයටත්, සියලු ගුරුවරුන්ටත්, සිසු පරපුරටත් ලැබුණු මහඟු දායාදයක් ලෙස මම විශ්වාස කරමි
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet