Paradise of Books

used
USED

Athurudahan Wu Indrajaliyage Abirahasa

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Indrajith N. Galapaththi
  • Language :   Sinhala
  • Publisher :   Susara Publishers
  • ISBN :   978-955-676-055-2

Rs.200.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

"අර ළමයි ටික. ඒ ගමන එහාට මෙහාට ඇවිදින එක නවත්තලා මම කරන වැඩේ ගැන බලාගන ඉන්නවා. හරියට මදුරුවෝ රෑනක් වගේ මගේ පස්සෙන්මයි. හැබෑට මට විදිහක් නෑනේ මදුරුවෝ තළලා දානවා වගේ මුං ටික තළලා දාන්න.'' කෝපයෙන් යුතුව සිතුව ඔහු යළිත් කෙක්ක දමා ගං පතුළ කළඹන්නට වුණා. මොහොතකට පසු බරට යමක් කොක්කේ පැටලෙනු ඔහුට දැනුණා. '' ඕ...හ්...! මොකක් හරි පැටළුණා. ටිකක් බරයි වගේ. එකත් එකටම අර ගෝනිය වෙන්න ඕන. ඇදගන්න ඕන කොහොම හරි උඩට. "" ගුන් සිතුවා. ඔහු බොහෝ වෙහෙසෙමින් එය උඩට අදින්න පටන් ගත්තා. ජලයේ ගැඹුරත්, තෙරපීම වැඩි නිසාත් මුලින් හිමින් හිමින් ඉහළට ආ ගෝනිය අවසානයේ ගුන්ගේ වෙරයොදා ඇදීම නිසා එකවරම ඉහළට ආවේ ගුන්වත් බෝට්ටුව තුළට වට්ටවමිනි. ගෝනිය ඉහළට ගන්නවා දුටු ළමයින් සතුටෙන් ඒ දෙස බලා සිටියා"

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet