Paradise of Books

used
USED

Usas Ithali Wyakarana Sinhala Sarala Basin

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Sherin Abegunarathna Perera
  • Language :   Sinhala
  • ISBN :   978-955-2792-0-8

Rs.1,400.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details


"භාෂාවකින් කෙරෙනුයේ හැඟීම් ප්‍රකාශ කිරීමයි. විදේශ රටකදී එහි භාෂාව දැන සිටීම තම කාර්යයන් ඉටු කර ගැනීම සඳහා ඉමහත් පිටු වහළකි. කෙසේ වුවද භාෂාව ගැන යම් මට්ටමක දැනුමක් ලැබ තිබීම යනු එහි නීති රීතීන් පිළිබඳව දැන සිටීම පමණක් නොව.
අ)ඇහුන් කන් දීමෙන් තේරුම් ගැනීම
ආ)පොත පත කියවීමෙන් තේරුම් ගැනිම
ඇ)අනෙකුන් සමඟ අදහස් හුවමාරු කොට ගැනීම
ඈ)ලිවීමෙන් තම අදහස් හුවමාරු කොට ගැනීම යන කරුණු සතර වේ. 
මේ සියල්ල සඳහා ප්‍රධාන කොටම අවශ්‍ය වනුයේ හැකි තරම් අභ්‍යාස කිරීමයි. එබැවින් මෙහි සඳහන් සෑම පාඩමකටම අනූකූලව අභ්‍යාසයන්ද ගොනු කොට ඇත"

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet