Paradise of Books

Roma Adhirajyaye Prabawaya

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   H. M. Isuru Herath
  • Language :   Sinhala
  • Publisher :   Samanthi Book Publishers
  • ISBN :   978-955-084-167-7

Rs.490.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details

රෝමන්වරු (Romans) යනු පුරාතන ලෝකය උඩු යටිකුරු කළ අති ශ්‍රේෂ්ඨ ජාතියක් වශයෙන් සැලකිය හැක. මක් නිසාද යත් ඔවුහු යුරෝපය, උතුරු අප්‍රිකාව, බටහිර ආසියාව සම්බන්ධ කොට ගත් මහා රෝමන් අධිරාජ්‍යය (Roman Empire) බිහි කළ අයවලුන් වන බැවිණි. සැබවින් ම ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතටත් වඩා කුඩා මධ්‍යම ඉතාලියේ ලැටියම් නම් කුඩා බිම් කැබැල්ලකින් ආරම්භ වූ රෝමය එයින් සියවස් හතකට පසුව අධිරාජ්‍යයක් බවට පත්වූයේ පෙර සඳහන් කළ රෝමන්වරුන්ගේ රණකාමීත්වයත්, අප්‍රතිහත ධෛර්යයත් සහ උපායශීලී ස්ථානෝචිත දේශපාලන උපක්‍රම හේතුවෙනි. අනේකවිධ සතුරු ආක්‍රමණ, සිවිල් යුද්ධ සහ වැඩ වැරීම් මධ්‍යයේ රෝමය අධිරාජ්‍යයක් බවට පත් වූ ආකාරය මෙම කෘතියෙන් විස්තර වේ. මීට අමතරව ප්‍රෞඩ ජාතියක් වශයෙන් ලෝකය ජයගැනීම සඳහා ඔවුන් ගත් ක්‍රියාමාර්ග සහ එම ක්‍රියාමාර්ගවලට අවශ්‍ය නොබිඳුණු චිත්ත ශක්තිය, උදාර නායකත්වය කවර දේශයක් වුව ද ගොඩනැංවීමේදී ඉවහල් වන ආකාරය මේ මගින් සවිස්තරව ඉදිරිපත් කර ඇත

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet