Paradise of Books

used
USED

Mathaka Maga - Chithra Karmaya

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Chintha Palika Chithraweera
  • Language :   Sinhala
  • Publisher :   S. Godage and Brothers
  • ISBN :   978-955-20-4565-7

Rs.100.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details

පාසල් දරුවන් සඳහා පොත් ලිවීම දැනුමෙන් මෙන්ම අත්දැකීමෙන් ද යුතුව කළ යුතු බැරෑරුම් කාරියකි. එසේ නොවුණු කල සිදුවන හානිය බරපතළය. පාසල් දරුවන් වෙනුවෙන් සකස් කර ඇති විෂය නිර්දේශයන්ට අනුකූලව පළකරුනු. ලබන පොත් කෙරෙහි අධධ්‍යාපනඥයින්ගේ විශේෂ සැලකිල්ල යොමුවිය යුත්තේ එබැවිනි. කෘතහස්ත ප්‍රාථමික ගුරුවරියකු වන චින්තා පාලිකා චිත්‍රවීර මෙනවිය විසින් ලියා පළකරනු ලබන " මතක මඟ '' පොත් පෙළ හයවන ශ්‍රේණියේ සිට එකොළොස්වන ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්නා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශයන්ට අනුකුලවන පරිද්දෙන් සැකසී ඇත. චින්තා පාලිකා චිත්‍රවීර මෙනවියගේ මෙම " මතක මඟ " පොත් පෙළ අපගේ විශේෂ සැලකිල්ලට ලක් විය යුතුයැයි සිතමි. කාරියට අවශ්‍ය මූලික සුදුසුකම් ඈ සතු වීම ඊට ප්‍රධාන හේතුවයි. දිගු කළක් පාසල් දරුවන්ට ඉගැන්වීමෙන් ඇය ලබා ඇති අත්දැකීම් තම පොතේ පෙළට අයත් වන විෂයන් අරභයා ඇය රැස්කොටගත් පුළුල් දැනුමත් ඇගේ '' මතක මඟ " පොත් පෙළින් ප්‍රකට වේ. පාසල් දරුවන්ට ඉගැන්වීමෙන් හා හොඳ පලපුරුද්දෙන් කළ යුතු සන්නිවේදන කාරියක් යැයි සිතමි. එකී දෙකාරයම සාර්ථක ලෙස ඉටුකිරීමෙහිලා ද චින්තා පාලිකා චිත්‍ර වීර මෙනවියට තවත් විශේෂ සුදුසුකමක් ඇත. එනම් ඇය ජනසන්නිවේදන ක්‍ෂේත්‍රය විෂයයෙහි ලත් සුවිශේෂත්ව දැනුම හා පුහුණුවකි

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet