නවකතාවක් හැදෑරීමේදී වඩාත් විමර්ශනාත්මකව හා වින්දනාත්මකව එය හැදෑරිය යුතුය. ඒ සඳහා අදාළ නවකතාව ව්යවච්ඡේදනාත්මකව අධ්‍යයනයට ලක් කිරීමක් අවශ්‍යය. මළ ගිය ඇත්තෝ නවකතාව හැදෑරීමේදීද එහි කතාවෙහි ස්වභාවය, නිරූපිත චරිතයන්හි හැඩරුව හා කලාත්මකතාව, එය ඉදිරිපත් කොට ඇති භාෂා විලාසය ආදි කරුණු වෙන් වෙන්ව විමසා බැලීම වඩාත් ප්‍රයෝනවත් වේ. මගේ මේ කෘතිය ලිය වී ඇත්තේ එම න්‍යාය මත පිහිටාය. මෙය මළගිය ඇත්තෝ නවකතාව උගන්වන ගුරු භවතුන්ටත් උගන්නා සිසු දරුවන්ටත් ප්‍රයෝජනවත් වේයයි සිතමි