Paradise of Books

Lamai - Usas Kapawima Dakshayin Bihikarai

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Sidath Warnakulasuriya
  • Language :   Sinhala
  • ISBN :   978-955-71314-0-5

Rs.475.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details

දුවේ, පුතේ  ‌හොඳින් දැනගන්න. ලෝකය ජයගත් මිනිස්සු හැම දෙනාම පාහේ ජීවිතයේ එක් එක් කාලවල දී වැරැදි කරපු අය. එම වැරැදි නිසා ජීවිතය අවුල් කරගෙන පසුබැස්ස අය. නමුත්, මේ අය තමන්ගේ වැරැදි ඉක්මනින් හඳුනා ගෙන ඒ අයගේ ජීවන රටාවෙන් එම වැරැදි ක්‍රමානුකූලව ඉවත් කරගෙන ඔවුන්ගේ ඉලක්ක වෙත ගමන් කළ අය. ඉස්කෝලේ, ටියුෂන් පන්තියේ, වැඩ කරන ආයතනයේ ඉන්නා බොහෝ දෙනා ඔබට හිනාවෙන අය. ඔබව අපහාසයට ලක් කරන අය. ඔබව නිර්දය ලෙස විවේචනය කරන අය. සමාජය එහෙම තමයි. තමුන්ගේ ඉලක්කය වෙත යනකොට සමාජයේ හැසිරීම අපට වැදගත් නැහැ. සමාජය හැම වෙලේම වෙනස් වෙනවා. අද ඔබට අපහාස කරලා හෙට ඔබට හොඳ කියනවා. සමහර විට මුකුත්ම නොකියා ඉන්නවා. ඉතින් අපි මොකට ද අනුන් කියන දෙයක් ගැන හිත හිතා ඉන්නේ. අපිට ඒව වැඩක් නැහැ. තමන්ගේ සැලැසුම් එක්ක වැඩ කරගෙන යන්න. තමන්ගේ අදහස්, තමන්ගේ ආශාවන්, ජයග්‍රහණය හා දියුණුව පැත්තට පෙරළ ගන්න. ඒ සඳහා අවශ්‍ය ප්‍රධානම දේ තමන්ගේ වැරැදි හඳුනා ගෙන ටිකෙන් ටික එම වැරැදි ජීවන රටාවෙන් අඩුකර ගැනිමයි. පරාජයට, පසුබැසීම්වලට බය වෙන්න එපා. ලොව ජයගත් මිනිස්සු පරාජයන්ට බිය වූ අය නොවෙති. පසු බැසීම්වලට බිය වූ අය  ‌නොවෙති. සමාජයේ අපහාස, අවලාද ගණන් ගත්තෝ නොවෙති

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet