Paradise of Books

Jeewithaye Ashcharya

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Saliya Samarawickrama
  • Language :   Sinhala
  • Publisher :   Sahanodaya
  • ISBN :   978-955-971-524-5

Rs.250.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details

ලොව ඇති ආශ්චර්යයන් දෙස බලන විට අපේ සිහියට නැඟෙන්නේ පුදුම හතක් ඇති බවයි. අපේ රටේ සංස්කෘතික දායාදයක් වූ අසිරිමත් සිගිරිය ද එක් වීමෙන් එය අටක් වී ඇත. මෑත කාලයේ රටට සාමය උදාවීමත් සමඟ අපට නිතර අසන්නට ලැබෙන සුන්දර වදන් පෙල '' ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය '' බවට පත් කරන බවයි. අතිගරු ජනාධිපතිතුමාගේ උදාර සංකල්පයක් වන එයට මාගේ ගෞරවය පුද කරමි. එසේ වුවද සැබෑ ආශ්චර්ය ඇත්තේ රට තුළ හෝ ලොව තුළ නොව මිනිස්කම තුළ බව අප සියලු දෙනා අවබෝධ කර ගත යුතු පරම සත්‍යයකි. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ ආගමික නායකයින් මෙන්ම දාර්ශනිකයින්, ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගැන හිතා බලන විට ද ' රූපං ජිරති මංජනං - නාම ගොත්තං නජිරති යන බුදු වදනින් කියවෙන පරිදි " රූපය දිරයි. නාමය නොදිරයි " යන්න සදාතනික සත්‍යයකි.මිනිස් ජිවිතයේද, රටේද, ලෝකයේ ද ඇති සියලුම ප්‍රශ්න ඇති වීමට විවිධ හේතු තිබෙන්නට පුළුවනි. ඒවා එකිනෙකට විවිධ අයුරින් බලපෑම් ඇති කරවයි. මුළු විශ්වයේම ඇති සියළුම ප්‍රශ්න දෙයාකාර වේ. ඒ සොබා දහමට සම්බන්ධ හා මිනිස් දහමට සම්බන්ධ ප්‍රශ්න වශයෙනි. සොබා දහමේ ඇති වන සියලුම ප්‍රශ්න අඩු වීම හා වැඩි වීම මත සිදුවෙයි. එලෙසම මිනිස් දහමේ සියලුම් ප්‍රශ්න ඉක්මන් වීම හා ප්‍රමාද වීම නිසා ඇති වේ

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet