Paradise of Books

Ithaliye Dasa Wasarak

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Lakmini Wedamulla
  • Language :   Sinhala
  • ISBN :   978-955-41550-0-8

Rs.250.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details

රැකියා අවස්ථා ලැබ ගිය ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ ගණහක් ඉතාලියේ වෙසෙති. එහෙත්. ඔවුන් අතුරින් ශ්‍රී ලාංකීය ජන රිවිතය සහ ඉතාලි ජන ජීවිතය පිළිබඳ සංසන්දනාත්මක වීමසුමක් කිමේ සුව්ශේෂ කුශලතාවයක් සහ ඥාන ශක්තියක් හිමි කර ගත්තවුන් සී දෙනෙක් සිටිත් දැයි මම නොදනිමි. නමුදු ඉහත සඳහන් තේමාව ඔස්සේ සිංහල පාඨකයන්ගේ මහදොළ මහාව සංතෘප්ත වන පරිදි මෙම සෘතිය සම්පාදනය කළ ලක්මිණි වෙදමු ලේඛිකාව ඉහත සඳහන් කරණ මුල් කොට ඒ පිළිබඳ දක්වන ප්‍රතිභා ශක්තිය අනුව මට පැහැදිලිවම හැගී යන එක් දෙයක් ඇත. එනම් ශ්‍රී ලාංකික සහ ඉතාලි ජන ජිවිත සම්බද්ධ අතිශය රමණීය සංසන්දනාත්මක විවරණයක් කිමෙහි ලා මැය කිසිවකුටත් දෙවන වන්නියක නම් නොවන බව ය

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet