Paradise of Books

used
USED

Gahaniyakage Sithuwili Yathra

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Sujatha Palpola
  • Language :   Sinhala
  • ISBN :   978-955--54511-0-9

Rs.350.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details

මේ පොත ලියන්නට හේතු වූයේ දහසක් කකොටලු විඳ දරාගෙන දරුවන් වැදූ හැදූ සහ සමාජයේ නොයෙකුත් ආකාරයෙන් ඉදිරි ගමනට ඇප කැප කළ ගැහැනුන් සඳහා බව සිතුව මැනවි. අසරණකමින් හෝ දුගී භාවයෙන් හෝ දුක්විඳින ගැහැනුන් අතර තම සහෝදරියන් දැරියන් පාවාදෙන උන්ගේ ලිංගික අවයවයන් අසමජ්ජාතී සමාජයේ විකුණුම් කරන උන් උදෙසා නොවන බවද සිතුව මැනවි. ඒ ආකාරයෙන්ම දුකට පත් වුන, අසරණ වුන ගැහැනුන් හට හිරිහැර කර තම රසාස්වාදය නොයෙකුත් ආකාරයෙන් වින්දනය කරන පිරිමි පුලුට්ටන් හට නින්දා කළත් එදත්, අදත් හෙටත් අප සමාජයේ නොයෙකුත් අන්දමේ ගෞරවනීය පිරිමින් ඇති බව ද සිතුව මැනවි. එවන් පිරිමින් මේ පොත කියවා අපහසුතාවයකට පත් නොවනු ඇතැයි මම සමාදරයෙන් අපේක්ෂා කරමි. අප අතර තම සියලු දේ අහිමි කර ගනිමින් රජකම පවා අතහැර සේසත් නංවා සැඩොල් ගමට ගොස් සැඩොලියක් සරණ කරගත් සාලිය වැනි කුමාරවරුන්ගෙ න්ද අඩුපාඩුවක් නැති බවද සිතුව මැනවි. එසේ ගෞරවය කළ යුතු අභිමානවත් පිරිමි අතර සිටින නොසන්ඩාලයින්ගෙන් අප්‍රමාණ දුකට පත්වන ගැහැනුන් උදෙසා මා හදවතින් නගන විලාපයේ කොටසක් පමණක් මෙයින් එළිදරව් කිරීමට දරණ උත්සාහයේ ප්‍රථම ප්‍රයත්නයයි

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet