Paradise of Books

Duwagen Ammata

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Author :   Ramyali Lilarathna
  • Language :   Sinhala
  • Publisher :   Craft International Publishers
  • ISBN :   978-955-1854-18-8

Rs.160.00
-20%
Quantity
Only 1 left in stock!
Sold by
EPA Printers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate
Service
  • 7 Day Returns
  • Warranty Not Available
Product details

සියළු දෙමව්පියන්ගේම බලාපොරොත්තුව වන්නේ තම දුවා දරුවන් හට සෞභාග්‍යමත් අනාගතයක් උදාකර දීමය. ඔවුනගේ එම වැඩි සෙනෙහසම සමහර විට තම දරුවන්ගේ මතු දියුණුවට බාධා පමුණුවන බව ඔවුන් කිසිදා සිතන්නේ නැත. කතුවරය මෙම කතන්දරයෙන් දෙන පණිවිඩය ඇත්ත වශයෙන්ම කාන්තාරයේ අතරමං වී සිටි අයට දෙන දිය දෝතක් බඳුය. එහෙයින් සෑම අම්මා කෙනෙකු පමණක් නොව, සෑම තාත්තා කෙනෙකු විසින්ම ‘දුවගෙන් අම්මාට’ යන මෙම කෘතිය කියවිය. යුතු එකක් හැටියට කතුවරිය දකී. එක්තරා රටක් දියුණු කිරීමට යෝජනා ඉදිරිපත් කළ මහාචාර්යයවරයෙකු කළ කථාවක හරය පමණක් ගෙන, අපේ රටට ගැලපෙන පරිදි ගෙතූ කතන්දරයකි. මෙම කෘතියෙහි ඇතුලත් වනුයේ. එපමණක්ම නොව, පරිසරය රැක ගැනීම, පොත්පත් පාඩම් කිරීම සහ ඇඳුම් පැළඳුම් හැසිරීම් රටා ගැනද, ළමා කාළයේ සිටම හොඳ දැනීමක් ලබා දීමට මෙම කතන්දරය ඉවහල් කර ගැනීමට කතුවරය උත්සාහ කර තිබේ. එහෙයින් පාසැල් ළමුන් හටද, මෙම කතන්දරය අනුසාරයෙන් විථුල ඵල නෙලා ගත හැකිය

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet