Paradise of Books

used
USED

Sri Lankawe Sancharaka Wiyaparayata Praweshayak

0 Ratings
Estimate Shipping Time: 7 Days
  • Language :   Sinhala
  • ISBN :   978-624-6106-00-3

Rs.300.00
-10%
Quantity
Only 1 left in stock!
Sold by
Dinrich Books & Stationaries

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රමුඛතා කර්මාන්තයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන තිබූ සංචාරක ව්‍යාපාරය කළින් කළ විවිධ අර්බුද වලට මුහුණ පා තිබුණ ද 2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයත්, 2020 සිට ඉස්මතු වූ ගෝලීය කොවිඩ් 19 වසංගතයත් නිසා මහත් පසුබෑමකට ලක් වී ඇති මෙම මොහොතේ දී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව නැවත ආවර්ජනය කර බැලීමට සිත් විය. දුරාතීතයේ සිට විදේශ සංචාරකයන් වරින් වර ශ්‍රී ලංකාවට පැමිණිය ද 1966 වර්ෂයේ සිට සැලසුම් ගතව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ආරම්භ කර අද වන විට අඩසිය වසක් ද පසු කර අවසන් ය. ආරම්භයේ සිට විවිධ අර්බුදවලට මුහුණ දෙමින් වුවද 2018 වර්ෂයේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ සතුටුදායක මට්ටමේ ප්‍රගතියක් පෙන්නුම් කිරීමට සමත් වී තිබුණද නැවත ද එම කර්මාන්තය අද වන විට මහත් පසුබෑමකට ලක් වී ඇති ආකාරය පෙන්නුම් කරයි. සාමාන්‍යයෙන් සංචාරක ව්‍යාපාරයට කොපමණ අර්බුද වලට මුහුණදීමට සිදු වුවද නැවත හිස ඔසවා නැගී සිටීමට සමත් ඔරොත්තු දීමේ කර්මාන්තයක් ලෙස එදා මෙන් ම අද ද අපි අවබෝධ කරගෙන සිටිමු.  මා විසින් පුවත්පත් සඟරා වැනි මුද්‍රිත මාධ්‍ය වලට යොමු කරනු ලදුව පළවී තිබූ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳ ලිපි කිහිපයක් තෝරාගෙන නැවත සංශෝධන ද සහිත ව පොතක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට මට සිත් වූයේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව අතීත ආවර්ජනයක් කිරීමේ හැඟීම ද සමඟ ය. විශේෂයෙන් ම සංචරණය විෂයය හදාරනු ලබන මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද අත්වැලක් වශයෙන් කළ එළි දක්වනු ලබන මෙම ග්‍රන්ථය සංචාරක ව්‍යාපාරය පිළිබඳව උනන්දුවක් දක්වන සැමට ද පිටුවහලක් වනු ඇතැයි සිතමි.
There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet