ශ්‍රී ලාංකික කාන්තාව මුළුතැන්ගෙයි ආහාර සැකසීම පිළිබඳ ව වර්තමානයේදී දක්වන්නේ ඉමහත් උනන්දුවකි. විවිධ මාධ්‍ය හරහා සිදුවන දැනුවත් කිරීම් ඔස්සේ මෙහි ප්‍රවණතාවයක් ඇති බව සඳහන් කළ හැක. මුද්‍රිත මාධ්‍යයේද මේ වන විට බොහෝ පොත් එළි දැක් වී තිබේ. මා මෙම ග්‍රන්ථය ගෙන හැර දක්වන්නේ වැඩිහිටි මෑණිවරුන්ගෙන්, ගෘහණියන්ගෙන් සහ පැරණි පොත පත ඇසුරෙන් එක් කොටගත් ආහාර කිහිපය |