විලියම්ගේ කස පහර වැදෙනවත් එක්කම කොටලුවාගේ සන්සුන් ගමන වෙනස් වෙලා යක්ෂා වේශයෙන් වගේ කැර වෑනයත් ඇදගෙන දුවන්න පටන් ගත්තා. කැරවෑනය ඇතුලෙ තිබෙන මහා කාලගෝටිය අතරින් කාන්තාවකගේ බෙරිහන් දීමකුත් ඇහෙන්න වුණා.
Pages - 180