Paradise of Books

new
NEW

Mudali mama

0 Ratings
Estimate Shipping Time: 5 Days
  • Language :   Sinhala
  • Publisher :   Tharanga Publisher
  • ISBN :   9786246416355

Rs.500.00
-20%
Quantity
Only 5 left in stock!
Sold by
Tharanga Publishers

Seller Ratings

0%

(0/5)
Delivery
  • Cash on Delivery Available
  • Pickup Points Available
  • Weight Based Island Wide Same Rate (Rs.380/= for 1st Kg)
Service
  • 2 Days Returns
  • Warranty Not Available
Product details

කලවානේ ජයසේකරගේ මුදලි මාමා කෙටිකතා සංග්‍රහය නාගරික සහ ග්‍රාමීය සමාජය ගවේෂණය කරන අගනා කෙටිකතා සමූහයකින් සමන්විතය. මේ කෙටිකතාවලින් සමාජය මතු නොව, එහි වසන පුද්ගලයින්ද මැනවින් චිත්‍රණය කිරීමට කතුවරයා සමත් වෙයි. මින් දිගහරින සමාජ යථාර්ථය ලාංකික පාඨකයාට හුරුපුරුදු, එමෙන්ම ලාංකික සමාජය තුළ සදාකාලිකය යි කිවහැකි පොදු ධර්මතාවලින් පිරී ඇත. කතා සඳහා භාවිතා කර ඇති සරල එහෙත් අතිශය සජීවී භාෂාව පොතේ අවසාන පිටුව කියවා බොහෝ වේලාවක් යනතුරු පාඨකයා රසයෙන් පිනවනු නො අනුමානයි.

There have been no ratings for this product yet.
Product Reviews
There have been no comments for this product yet.

Product Queries (0)

Login or Registerto submit your questions to seller

Other Questions

No none asked to seller yet