Product Code: DINTXT023
පැවති සෝවියට් සමූහාණ්ඩුවට අයත් කිර්ගිසියාවේ උපන් ලේඛකයකු වූ චිංගීස් අයිත්මාතව් විසින් රචනා කරන ලද කිර්ගිස්තානයේ කුඩා ගම්මානයක් පසුබිම් වූ නවකතාවකි. මෙම කතාව ගෙතෙන්නේ දුයිෂෙන් නම් උද්යෝගිමත් නමුත් නුපුහුණු ගුරුවරයෙකු වටා වන අතර ඔහු ගැමියන්ට අධ්‍යාපනය සහ විප්ලවය පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් ඈත ගමකට පැමිණෙයි. ගම්වල ජීවත්වන ගතානුගතික ජනතාවගේ විරෝධයට ඔහු ලක් වුව ද, ඔහු මහත් කැපවීමෙන් තම අරමුණු ඉටු කරන්නට උත්සාහ දරයි. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි